Средно ниво е самостоятелният етап: можеш да следиш основните неща в истински текстове на синхалски по познати теми. Тези уроци използват по-дълги текстове и естествени фрази, така че срещаш езика така, както хората наистина го използват.
Около 2000 думи и приблизително 350–400 часа учене, за да достигнеш това ниво.
ПътуванияСредно нивоතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
ФентъзиСредно нивоකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
Наука и технологииСредно нивоතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
Образование
නිමල් සහ කුමාරි පාසලෙන් පසු හෝ රැකියාවට පෙර අවුරුද්දක විවේකයක් (gap year) ගැනීම ගැන සාකච්ඡා කරයි. ඔවුන් කුමාරිගේ මිතුරියකගේ අත්දැකීම් බෙදාගෙන, එහි අවදානම්, ප්රතිලාභ සහ එය සාර්ථක කරගන්නේ කෙසේද යන්න ගැන කතා කරයි.
Развлечения
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
Фентъзи
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
Средно ниво49:59Made in Sri Lanka
Средно ниво30:44Harindra Jayalal
Средно ниво1:50Naifm
Направи краткия тест за определяне на нивото и ще ти предложим откъде да започнеш.
Направи теста за ниво