အလယ်အလတ် အဆင့်မြင့် တွင် စင်ဟာလာ ကို အကြောင်းအရာစုံလင်စွာ ကျွမ်းကျင်စွာဖတ်ပြီး နားထောင်သည်။ ဤသင်ခန်းစာများတွင် သတင်း၊ အမြင်များနှင့် ပိုရှည်သောပုံပြင်များပါပြီး အချေအတင်များကိုလိုက်နိုင်ကာ ကိုယ်ပိုင်အမြင်ကို ဖော်ပြနိုင်သည့် စကားလုံးများပါသည်။
ဤအဆင့်သို့ရောက်ရန် စကားလုံးအကြမ်းဖျင်း 4,000 လုံးနှင့် လေ့လာချိန် 500–600 နာရီခန့် လိုသည်။
မိတ်ဆွေဖွဲ့ခြင်းအလယ်အလတ် အဆင့်မြင့်ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ဖျော်ဖြေရေးအလယ်အလတ် အဆင့်မြင့်ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
ကြောက်လန့်ဖွယ်နှင့် လျှို့ဝှက်ဆန်းကြယ်မှုအလယ်အလတ် အဆင့်မြင့်සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
အရွယ်ရောက်ခြင်း
නිමල් සහ කුමාරි, වැඩිහිටියන් බවට පත්වීමත් සමඟ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතා වෙනස් වන ආකාරය ගැන සාකච්ඡා කරයි. මූල්ය හා වෘත්තීය තේරීම් වටා මායිම් නිර්මාණය කිරීම, වරදකාරී හැඟීම්, සංස්කෘතික අපේක්ෂාවන් සහ දෙමව්පියන් වයසට යත්ම භූමිකා මාරුව ගැන ඔවුන් කතා කරයි.
ဖျော်ဖြေရေး
නිමල් සහ කුමාරි සාකච්ඡා කරන්නේ ස්ට්රීමින් සේවා මගින් අප රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කර ඇති ආකාරයයි. එක වරම මුළු කතා මාලාවක්ම නැරඹීමේ ඇති ආකර්ෂණය සහ අවාසි ගැන ඔවුන් සොයා බලයි.
အရွယ်ရောက်ခြင်း
නිමල් සහ කුමාරි ඔවුන්ගේ විසි ගණන්වල අග භාගයේදී මුහුණ දුන් අපේක්ෂාවන්, මිතුරුකම් සහ සැබෑ අනන්යතාවය නැවත ගොඩනැගීම පිළිබඳ අර්බුදය ගැන සාකච්ඡා කරයි.
အလယ်အလတ် အဆင့်မြင့်15:59Sinhala Online
အလယ်အလတ် အဆင့်မြင့်3:46Sinhala Online
အလယ်အလတ် အဆင့်မြင့်5:41myHub LK
အဆင့်သတ်မှတ်စာမေးပွဲတိုကိုဖြေပါ၊ ဘယ်ကစရမလဲ အကြံပေးပါမည်။
အဆင့်စစ်ဆေးမှုဖြေရန်