රවීට ඇප: රට ගමන් තහනම්
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය රවි කරුණානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලියාන් වරුෂ විතාන මහතා ඊයේ (31දා) නියෝග කළේය. සැකකරුට රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් නියම […]