සංජීව ඝාතනයට කොටු වුණු ලෝයර් නෝනා හොර හැඳුනුම්පතක් හදා බැංකු ණය ගත්තැයි රිමාන්ඩ්
ව්යාජ හැඳුනුම්පතක් සකස් කොට රාජ්ය බැංකු ශාඛාවක ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර වැඩබලන මහෙස්ත්රාත් විරේන්ද්ර කනංකෙගේ මහත්මිය ඊයේ (31 දා) නියම කළාය. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් මහර මහෙස්ත්රාත් අධිකරණයේ හිටපු නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය […]