Üst orta seviyesinde birçok konuda Sinhali dili akıcı bir şekilde okur ve dinlersin. Bu derslerde haberler, görüşler ve daha uzun hikâyeler var; tartışmaları takip etmene ve kendi görüşlerini ifade etmene yarayan kelimelerle.
Bu seviyeye ulaşmak için yaklaşık 4.000 kelime ve tahminen 500–600 saat çalışma gerekir.
ArkadaşlıkÜst Ortaජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
EğlenceÜst Ortaප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Korku ve gizemÜst Ortaසිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Büyüme çağı
නිමල් සහ කුමාරි, වැඩිහිටියන් බවට පත්වීමත් සමඟ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතා වෙනස් වන ආකාරය ගැන සාකච්ඡා කරයි. මූල්ය හා වෘත්තීය තේරීම් වටා මායිම් නිර්මාණය කිරීම, වරදකාරී හැඟීම්, සංස්කෘතික අපේක්ෂාවන් සහ දෙමව්පියන් වයසට යත්ම භූමිකා මාරුව ගැන ඔවුන් කතා කරයි.
Eğlence
නිමල් සහ කුමාරි සාකච්ඡා කරන්නේ ස්ට්රීමින් සේවා මගින් අප රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කර ඇති ආකාරයයි. එක වරම මුළු කතා මාලාවක්ම නැරඹීමේ ඇති ආකර්ෂණය සහ අවාසි ගැන ඔවුන් සොයා බලයි.
Büyüme çağı
නිමල් සහ කුමාරි ඔවුන්ගේ විසි ගණන්වල අග භාගයේදී මුහුණ දුන් අපේක්ෂාවන්, මිතුරුකම් සහ සැබෑ අනන්යතාවය නැවත ගොඩනැගීම පිළිබඳ අර්බුදය ගැන සාකච්ඡා කරයි.
Kısa seviye belirleme testini çöz, nereden başlayacağını önerelim.
Seviye testini çöz