మధ్యస్థం అనేది స్వతంత్ర దశ: తెలిసిన అంశాలపై నిజమైన సింహళం టెక్స్ట్ల ముఖ్యాంశాలను మీరు అనుసరించగలరు. ఈ పాఠాల్లో పొడవైన టెక్స్ట్లు, సహజమైన వ్యక్తీకరణ ఉంటాయి, కాబట్టి ప్రజలు నిజంగా వాడే భాషను కలుస్తారు.
ఈ స్థాయికి చేరడానికి సుమారు 2,000 పదాలు, దాదాపు 350–400 గంటల అభ్యాసం అవసరం.
ప్రయాణంమధ్యస్థంතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
కల్పనమధ్యస్థంකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
సైన్స్ & సాంకేతికతమధ్యస్థంතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
వ్యాపారం & కెరీర్
නිමල්ගේ මිතුරියක වන හන්නා සිය ස්ථාවර රැකියාව අත්හැර බේකරියක් විවෘත කළාය. නිමල් සහ කුමාරි ස්ථාවර වැටුපක සිට කුඩා ව්යාපාර හිමිකරුවෙකු වීම දක්වා ඇති ගමන සහ එම තීරණය සාර්ථක කර ගැනීමට සැබවින්ම අවශ්ය දේ ගැන කතා කරයි.
వినోదం
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
కల్పన
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
మధ్యస్థం1:50Naifm
మధ్యస్థం49:59Made in Sri Lanka
మధ్యస్థం35:46Shanudrie
చిన్న ప్లేస్మెంట్ పరీక్ష రాయండి, ఎక్కడ మొదలుపెట్టాలో సూచిస్తాము.
స్థాయి పరీక్ష రాయండి