இடைநிலை என்பது தன்னிச்சையான நிலை: பழக்கமான தலைப்புகள் பற்றிய நிஜ சிங்களம் உரைகளின் முக்கியக் கருத்துகளைப் பின்தொடரலாம். இந்தப் பாடங்கள் நீண்ட உரைகளையும் இயல்பான சொல்லாட்சியையும் பயன்படுத்துகின்றன; மக்கள் உண்மையில் பயன்படுத்தும் விதத்தில் மொழியைச் சந்திப்பீர்கள்.
இந்த நிலையை அடைய சுமார் 2,000 சொற்களும் ஏறக்குறைய 350–400 மணி நேரப் படிப்பும் தேவை.
பயணம்இடைநிலைතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
கற்பனைஇடைநிலைකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
அறிவியல் & தொழில்நுட்பம்இடைநிலைතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
வணிகம் & தொழில்
නිමල්ගේ මිතුරියක වන හන්නා සිය ස්ථාවර රැකියාව අත්හැර බේකරියක් විවෘත කළාය. නිමල් සහ කුමාරි ස්ථාවර වැටුපක සිට කුඩා ව්යාපාර හිමිකරුවෙකු වීම දක්වා ඇති ගමන සහ එම තීරණය සාර්ථක කර ගැනීමට සැබවින්ම අවශ්ය දේ ගැන කතා කරයි.
பொழுதுபோக்கு
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
கற்பனை
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
இடைநிலை1:50Naifm
இடைநிலை49:59Made in Sri Lanka
இடைநிலை35:46Shanudrie
சிறு நிலை நிர்ணயத் தேர்வை எழுதுங்கள்; எங்கே தொடங்கலாம் என்று பரிந்துரைக்கிறோம்.
நிலைத் தேர்வை எழுதுங்கள்