ਉੱਚ-ਮੱਧਵਰਤੀ ’ਤੇ ਤੁਸੀਂ ਕਈ ਵਿਸ਼ਿਆਂ ’ਤੇ ਰਵਾਨੀ ਨਾਲ ਸਿੰਹਾਲਾ ਪੜ੍ਹਦੇ ਅਤੇ ਸੁਣਦੇ ਹੋ। ਇਨ੍ਹਾਂ ਪਾਠਾਂ ਵਿੱਚ ਖ਼ਬਰਾਂ, ਰਾਏ ਅਤੇ ਲੰਮੀਆਂ ਕਹਾਣੀਆਂ ਹਨ, ਅਜਿਹੀ ਸ਼ਬਦਾਵਲੀ ਨਾਲ ਜੋ ਤੁਹਾਨੂੰ ਦਲੀਲਾਂ ਸਮਝਣ ਅਤੇ ਆਪਣੀ ਰਾਏ ਪ੍ਰਗਟਾਉਣ ਦਿੰਦੀ ਹੈ।
ਇਸ ਪੱਧਰ ਤੱਕ ਪਹੁੰਚਣ ਲਈ ਲਗਭਗ 4,000 ਸ਼ਬਦ ਅਤੇ ਤਕਰੀਬਨ 500–600 ਘੰਟੇ ਪੜ੍ਹਾਈ।
ਦੋਸਤੀਉੱਚ-ਮੱਧਵਰਤੀජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ਮਨੋਰੰਜਨਉੱਚ-ਮੱਧਵਰਤੀප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
ਡਰਾਉਣਾ ਅਤੇ ਰਹੱਸਉੱਚ-ਮੱਧਵਰਤੀසිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
ਸਿੱਖਿਆ
නිමල් සහ කුමාරි විශ්වවිද්යාල උපාධියක වැඩිවන පිරිවැය සහ ශිෂ්ය ණයවල බර පරීක්ෂා කරයි. සාම්ප්රදායික උපාධියක් තවමත් මූල්ය අවදානමට සුදුසුද යන්න සහ තරුණයින්ට ඇති විකල්ප මොනවාද යන්න ඔවුන් සාකච්ඡා කරයි.
ਮਨੋਰੰਜਨ
නිමල් සහ කුමාරි සාකච්ඡා කරන්නේ ස්ට්රීමින් සේවා මගින් අප රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කර ඇති ආකාරයයි. එක වරම මුළු කතා මාලාවක්ම නැරඹීමේ ඇති ආකර්ෂණය සහ අවාසි ගැන ඔවුන් සොයා බලයි.
ਵੱਡਾ ਹੋਣਾ
නිමල් සහ කුමාරි ඔවුන්ගේ විසි ගණන්වල අග භාගයේදී මුහුණ දුන් අපේක්ෂාවන්, මිතුරුකම් සහ සැබෑ අනන්යතාවය නැවත ගොඩනැගීම පිළිබඳ අර්බුදය ගැන සාකච්ඡා කරයි.
ਛੋਟਾ ਪਲੇਸਮੈਂਟ ਟੈਸਟ ਦਿਓ ਅਤੇ ਅਸੀਂ ਸੁਝਾਵਾਂਗੇ ਕਿ ਕਿੱਥੋਂ ਸ਼ੁਰੂ ਕਰਨਾ ਹੈ।
ਪੱਧਰ ਟੈਸਟ ਦਿਓ