मध्यवर्ती स्वतन्त्र चरण हो: परिचित विषयका वास्तविक सिन्हाली पाठका मुख्य कुरा तपाईं पछ्याउन सक्नुहुन्छ। यी पाठले लामा पाठ र स्वाभाविक शैली प्रयोग गर्छन्, ताकि मानिसले साँच्चै प्रयोग गर्ने भाषा तपाईं भेट्नुहुन्छ।
यो स्तरमा पुग्न करिब २,००० शब्द र झन्डै ३५०–४०० घण्टाको अध्ययन चाहिन्छ।
यात्रामध्यवर्तीතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
फ्यान्टसीमध्यवर्तीකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
विज्ञान र प्रविधिमध्यवर्तीතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
शिक्षा
නිමල් සහ කුමාරි පාසලෙන් පසු හෝ රැකියාවට පෙර අවුරුද්දක විවේකයක් (gap year) ගැනීම ගැන සාකච්ඡා කරයි. ඔවුන් කුමාරිගේ මිතුරියකගේ අත්දැකීම් බෙදාගෙන, එහි අවදානම්, ප්රතිලාභ සහ එය සාර්ථක කරගන්නේ කෙසේද යන්න ගැන කතා කරයි.
मनोरञ्जन
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
फ्यान्टसी
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
मध्यवर्ती49:59Made in Sri Lanka
मध्यवर्ती30:44Harindra Jayalal
मध्यवर्ती1:50Naifm
छोटो स्तर निर्धारण परीक्षा दिनुहोस्, हामी कहाँबाट सुरु गर्ने सुझाउँछौँ।
स्तर परीक्षा दिनुहोस्