मध्यवर्ती हा स्वतंत्र टप्पा आहे: तुम्ही ओळखीच्या विषयांवरील खऱ्या सिंहला मजकुरांचे मुख्य मुद्दे समजू शकता. या धड्यांमध्ये मोठे मजकूर आणि नैसर्गिक मांडणी असते, म्हणजे लोक भाषा खरोखर जशी वापरतात तशी तुम्हाला भेटते.
या पातळीपर्यंत पोहोचण्यासाठी सुमारे 2,000 शब्द आणि साधारण 350–400 तासांचा अभ्यास.
प्रवासमध्यवर्तीතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
काल्पनिकमध्यवर्तीකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
विज्ञान आणि तंत्रज्ञानमध्यवर्तीතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
व्यवसाय आणि करिअर
නිමල්ගේ මිතුරියක වන හන්නා සිය ස්ථාවර රැකියාව අත්හැර බේකරියක් විවෘත කළාය. නිමල් සහ කුමාරි ස්ථාවර වැටුපක සිට කුඩා ව්යාපාර හිමිකරුවෙකු වීම දක්වා ඇති ගමන සහ එම තීරණය සාර්ථක කර ගැනීමට සැබවින්ම අවශ්ය දේ ගැන කතා කරයි.
मनोरंजन
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
काल्पनिक
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
मध्यवर्ती1:50Naifm
मध्यवर्ती49:59Made in Sri Lanka
मध्यवर्ती35:46Shanudrie
छोटी पातळी निश्चिती चाचणी द्या आणि कुठून सुरू करावे ते आम्ही सुचवू.
पातळी चाचणी द्या