Srednji je samostalna faza: možeš pratiti glavne točke pravih tekstova na jeziku sinhaleški o poznatim temama. Ove lekcije koriste dulje tekstove i prirodno izražavanje, pa upoznaješ jezik onako kako ga ljudi stvarno koriste.
Oko 2000 riječi i otprilike 350–400 sati učenja da dosegneš ovu razinu.
PutovanjaSrednjiතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
FantastikaSrednjiකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
Znanost i tehnologijaSrednjiතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
Obrazovanje
නිමල් සහ කුමාරි පාසලෙන් පසු හෝ රැකියාවට පෙර අවුරුද්දක විවේකයක් (gap year) ගැනීම ගැන සාකච්ඡා කරයි. ඔවුන් කුමාරිගේ මිතුරියකගේ අත්දැකීම් බෙදාගෙන, එහි අවදානම්, ප්රතිලාභ සහ එය සාර්ථක කරගන්නේ කෙසේද යන්න ගැන කතා කරයි.
Zabava
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
Fantastika
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
Srednji49:59Made in Sri Lanka
Srednji30:44Harindra Jayalal
Srednji1:50Naifm
Riješi kratki test razine i predložit ćemo ti gdje početi.
Riješi test razine