Singali: tase Kõrgem keskmine
Tasemel kõrgem keskmine loed ja kuulad keelt singali sujuvalt paljudel teemadel. Need õppetükid sisaldavad uudiseid, arvamusi ja pikemaid lugusid, sõnavaraga, mis lubab argumentidest aru saada ja oma seisukohti väljendada.
Mida suudad tasemel kõrgem keskmine
- Jälgi pikemat kõnet ja enamikku uudislugusid.
- Osale vestlustes loomuliku sujuvusega.
- Loe artikleid ja ilukirjandust pideva abita.
Selle taseme saavutamiseks on vaja umbes 4000 sõna ja ligikaudu 500–600 tundi õppimist.
singali õppetükid tasemele kõrgem keskmine
Uudised
Vaata kõiki 3
SõprusKõrgem keskmineජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
MeelelahutusKõrgem keskmineනිරූපණ ශිල්පිනිය නිවසක ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්
ප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Õudus ja müsteeriumKõrgem keskmineභෞතික විද්යාව බහුවර්ණ ප්රශ්න 4 ක් දෝෂ සහිතයි
සිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Lood
Vaata kõiki 320Dialoogid
Vaata kõiki 320Lühikõned
Vaata kõiki 320Podcastid
Vaata kõiki 10Täiskasvanuks saamine
ඔබේ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතාවය වෙනස් වන විට
නිමල් සහ කුමාරි, වැඩිහිටියන් බවට පත්වීමත් සමඟ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතා වෙනස් වන ආකාරය ගැන සාකච්ඡා කරයි. මූල්ය හා වෘත්තීය තේරීම් වටා මායිම් නිර්මාණය කිරීම, වරදකාරී හැඟීම්, සංස්කෘතික අපේක්ෂාවන් සහ දෙමව්පියන් වයසට යත්ම භූමිකා මාරුව ගැන ඔවුන් කතා කරයි.
Meelelahutus
එක දිගට කතා මාලා නැරඹීමේ පුරුද්ද
නිමල් සහ කුමාරි සාකච්ඡා කරන්නේ ස්ට්රීමින් සේවා මගින් අප රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කර ඇති ආකාරයයි. එක වරම මුළු කතා මාලාවක්ම නැරඹීමේ ඇති ආකර්ෂණය සහ අවාසි ගැන ඔවුන් සොයා බලයි.
Täiskasvanuks saamine
ජීවිතයේ හතරෙන් පංගුවක අනන්යතා අර්බුදය
නිමල් සහ කුමාරි ඔවුන්ගේ විසි ගණන්වල අග භාගයේදී මුහුණ දුන් අපේක්ෂාවන්, මිතුරුකම් සහ සැබෑ අනන්යතාවය නැවත ගොඩනැගීම පිළිබඳ අර්බුදය ගැන සාකච්ඡා කරයි.
Videod
Vaata kõiki 18Singali kõrgem keskmine teemade kaupa
Teised singali tasemed
Pole kindel, et see on sinu tase?
Tee lühike tasemetest ja soovitame, kust alustada.
Tee tasemetest

