Na úrovni vyšší středně pokročilý plynule čteš a posloucháš jazyk sinhálština na mnoho témat. Tyto lekce zahrnují zprávy, názory a delší příběhy, se slovní zásobou, díky které sleduješ argumenty a vyjadřuješ vlastní názory.
Na dosažení této úrovně potřebuješ asi 4 000 slov a zhruba 500–600 hodin studia.
PřátelstvíVyšší středně pokročilýජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
ZábavaVyšší středně pokročilýප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
Horor a mysteriózní záhadyVyšší středně pokročilýසිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
Dospívání
නිමල් සහ කුමාරි, වැඩිහිටියන් බවට පත්වීමත් සමඟ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතා වෙනස් වන ආකාරය ගැන සාකච්ඡා කරයි. මූල්ය හා වෘත්තීය තේරීම් වටා මායිම් නිර්මාණය කිරීම, වරදකාරී හැඟීම්, සංස්කෘතික අපේක්ෂාවන් සහ දෙමව්පියන් වයසට යත්ම භූමිකා මාරුව ගැන ඔවුන් කතා කරයි.
Zábava
නිමල් සහ කුමාරි සාකච්ඡා කරන්නේ ස්ට්රීමින් සේවා මගින් අප රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කර ඇති ආකාරයයි. එක වරම මුළු කතා මාලාවක්ම නැරඹීමේ ඇති ආකර්ෂණය සහ අවාසි ගැන ඔවුන් සොයා බලයි.
Dospívání
නිමල් සහ කුමාරි ඔවුන්ගේ විසි ගණන්වල අග භාගයේදී මුහුණ දුන් අපේක්ෂාවන්, මිතුරුකම් සහ සැබෑ අනන්යතාවය නැවත ගොඩනැගීම පිළිබඳ අර්බුදය ගැන සාකච්ඡා කරයි.
Vyšší středně pokročilý15:59Sinhala Online
Vyšší středně pokročilý3:46Sinhala Online
Vyšší středně pokročilý5:41myHub LK
Udělej si krátký zařazovací test a doporučíme ti, kde začít.
Udělat test úrovně