উচ্চ-মধ্যবর্তী-এ আপনি নানা বিষয়ে সাবলীলভাবে সিংহলি পড়েন ও শোনেন। এই পাঠগুলোতে আছে খবর, মতামত ও লম্বা গল্প, এবং এমন শব্দভান্ডার যা দিয়ে যুক্তি অনুসরণ করতে ও নিজের মত প্রকাশ করতে পারবেন।
এই লেভেলে পৌঁছাতে প্রায় ৪,০০০টি শব্দ এবং মোটামুটি ৫০০–৬০০ ঘণ্টা পড়াশোনা লাগে।
বন্ধুত্বউচ্চ-মধ্যবর্তীජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්රහාර
বিনোদনউচ্চ-মধ্যবর্তীප්රසිද්ධ නිරූපණ ශිල්පිනියක වූ චූලා පද්මේන්ද්ර සැකකටයුතු ලෙස ව්යාපාරිකයකුට අයත් නිවෙසක ඇඳක් මත මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ඊයේ (31දා) අනාවරණය කළේය. බත්තරමුල්ල ප්රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය අදාළ ව්යාපාරිකයාගේ නිවසට පැමිණ තිබේ. නිවසේ ඇඳක් මත මුනින් අතට නිදා සිටිනු දුටු ව්යාපාරිකයා ඇය අවදි කිරීමට තැත් කළ ද ඇය නිහඬව සිට තිබේ. […]
ভৌতিক ও রহস্যউচ্চ-মধ্যবর্তীසිසුන්ට සාධාරණය ඉල්ලා ගුරුවරයෙක් මානව හිමිකම් යයි මෙවර උසස් පෙළ විභාගයේ භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ ප්රශ්න 04 ක් දෝෂ සහිත බවත්, එමගින් සිසුන්ට සිදුවන අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත් ඉල්ලා කොළඹ ප්රධාන පෙළේ පාසලක භෞතික විද්යා ආචාර්යවරයකු මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. භෞතික විද්යා බහුවර්ණ ප්රශ්න පත්රයේ අංක 17, 18, 19 සහ 46 […]
বয়ঃসন্ধি ও পরিপক্কতা
නිමල් සහ කුමාරි, වැඩිහිටියන් බවට පත්වීමත් සමඟ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතා වෙනස් වන ආකාරය ගැන සාකච්ඡා කරයි. මූල්ය හා වෘත්තීය තේරීම් වටා මායිම් නිර්මාණය කිරීම, වරදකාරී හැඟීම්, සංස්කෘතික අපේක්ෂාවන් සහ දෙමව්පියන් වයසට යත්ම භූමිකා මාරුව ගැන ඔවුන් කතා කරයි.
বিনোদন
නිමල් සහ කුමාරි සාකච්ඡා කරන්නේ ස්ට්රීමින් සේවා මගින් අප රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කර ඇති ආකාරයයි. එක වරම මුළු කතා මාලාවක්ම නැරඹීමේ ඇති ආකර්ෂණය සහ අවාසි ගැන ඔවුන් සොයා බලයි.
বয়ঃসন্ধি ও পরিপক্কতা
නිමල් සහ කුමාරි ඔවුන්ගේ විසි ගණන්වල අග භාගයේදී මුහුණ දුන් අපේක්ෂාවන්, මිතුරුකම් සහ සැබෑ අනන්යතාවය නැවත ගොඩනැගීම පිළිබඳ අර්බුදය ගැන සාකච්ඡා කරයි.
ছোট প্লেসমেন্ট টেস্টটি দিন, আমরা কোথা থেকে শুরু করবেন তার পরামর্শ দেব।
লেভেল টেস্ট দিন