ಮಧ್ಯಂತರ ಸ್ವತಂತ್ರ ಹಂತ: ಪರಿಚಿತ ವಿಷಯಗಳ ಬಗ್ಗೆ ನಿಜ ಸಿಂಹಳ ಪಠ್ಯಗಳ ಮುಖ್ಯ ಅಂಶಗಳನ್ನು ನೀವು ಅನುಸರಿಸಬಲ್ಲಿರಿ. ಈ ಪಾಠಗಳು ಉದ್ದದ ಪಠ್ಯ ಮತ್ತು ಸಹಜ ಶೈಲಿಯನ್ನು ಬಳಸುತ್ತವೆ, ಹೀಗಾಗಿ ಜನ ನಿಜವಾಗಿ ಬಳಸುವ ಭಾಷೆಯನ್ನು ಭೇಟಿಯಾಗುತ್ತೀರಿ.
ಈ ಮಟ್ಟ ತಲುಪಲು ಸುಮಾರು 2,000 ಪದಗಳು ಮತ್ತು ಸರಿಸುಮಾರು 350–400 ಗಂಟೆಗಳ ಅಧ್ಯಯನ.
ಪ್ರಯಾಣಮಧ್ಯಂತರතවත් මත්ද්රව්ය කිලෝවක් සමග තරුණයෙකු අත්අඩංගුවට
ಕಾಲ್ಪನಿಕಮಧ್ಯಂತರකොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 8.0 ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මාසයේ උද්ධමන අනුපාතය සියයට 7.3 ක් විය. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශක අගයන් ඊයේ (31දා) සවස ප්රකාශයට පත් […]
ವಿಜ್ಾನ ಮತ್ತು ತಂತ್ರಜ್ಾನಮಧ್ಯಂತರතිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව ඊයේ (31දා) මධ්යම රාත්රී සිට ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රුපියල් 130ක්ව පැවති ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 140ක් දක්වා ඉහළ යනු ඇතැයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (31දා) පැවසීය. […]
ವ್ಯಾಪಾರ ಮತ್ತು ವತ್ತಿ
නිමල්ගේ මිතුරියක වන හන්නා සිය ස්ථාවර රැකියාව අත්හැර බේකරියක් විවෘත කළාය. නිමල් සහ කුමාරි ස්ථාවර වැටුපක සිට කුඩා ව්යාපාර හිමිකරුවෙකු වීම දක්වා ඇති ගමන සහ එම තීරණය සාර්ථක කර ගැනීමට සැබවින්ම අවශ්ය දේ ගැන කතා කරයි.
ಮನರಂಜನೆ
නිමල් සහ කුමාරි වීඩියෝ ක්රීඩා බැරෑරුම් කලා මාධ්යයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා කරයි. නවීන ක්රීඩා වල කතන්දර, සංගීතය සහ දෘශ්ය නිර්මාණය ගැන ඔවුන් කතා කරයි.
ಕಾಲ್ಪನಿಕ
නිමල් සහ කුමාරි, Marvel Comics විසින් පැරණි නෝස් දෙවියෙකු වූ Thor සුපිරි වීරයෙකු බවට පත් කළ ආකාරය ගවේෂණය කරයි. ඔවුන් පැරණි මිථ්යා කථා සහ නවීන චිත්රපට සංසන්දනය කරමින්, කතාව වෙනස් වූ ආකාරය සාකච්ඡා කරයි.
ಮಧ್ಯಂತರ1:50Naifm
ಮಧ್ಯಂತರ49:59Made in Sri Lanka
ಮಧ್ಯಂತರ35:46Shanudrie
ಚಿಕ್ಕ ಮಟ್ಟ ನಿರ್ಣಯ ಪರೀಕ್ಷೆ ತೆಗೆದುಕೊಳ್ಳಿ; ಎಲ್ಲಿಂದ ಆರಂಭಿಸಬೇಕೆಂದು ನಾವು ಸೂಚಿಸುತ್ತೇವೆ.
ಮಟ್ಟದ ಪರೀಕ್ಷೆ ತೆಗೆದುಕೊಳ್ಳಿ